ආසියානු කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ සුපිරි කණ්ඩායම් හතරේ වටය අද ආරම්භ වේ.
එහි පළමු තරගය ලෙස සත්කාරක පකිස්තානය බංග්ලාදේශයට එරෙහිව පකිස්තානයේ ලාහෝර් හී දී තරග වැදීමට නියමිතවේ.