15 දෙනෙකුගෙන් සමන්විත සංචිතයේ නායකත්වය පැට් කමින්ස්ට හිමිව තිබේ.
මෙවර ලෝක කුසලානය ඔක්තෝම්බර් 05 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.