.webp)
විවාදය හෙට (07) හා අනිද්දා (08) යන දෙදින ද පැවැත්වෙනු ඇති.
අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව මෙම විශ්වාසභංග යෝජනාව ගෙන එන්නේ සමගි ජන බලවේගය විසිනි.
මේ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී සාගර කාරියවසම් මහතා සඳහන් කළේ, පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් විශ්වාස භංගයට විරුද්ධව ඡන්දය භාවිත කරන බවයි.