.webp)
COLOMBO (News 1st): 2023 අයි.සී.සී. ක්‍රිකට් ලෝක කුසලානය වෙනුවෙන් ඉන්දීය සහ දකුණු අප්‍රිකා සංචිත නම් කර තිබේ.
15 දෙනෙකුගෙන් සමන්විත ඉන්දීය සංචිතයේ නායකත්වය රෝහිත් ෂර්මාට හිමිව ඇත.
ටෙම්බා බවුමාට දකුණු අප්‍රිකා සංචිතයේ නායකත්වය හිමිව ඇති අතර ඊට ඇතුළත් ක්‍රීඩකයින් ගණන 15කි.
මෙවර ලෝක කුසලානය ඔක්තෝමබර් 05 වැනිදා සිට නොවැම්බර් 19 වැනිදා දක්වා ඉන්දියාවේදී පැවැත්වීමට නියමිතය.