05-09-2023 | 6:08 AM
COLOMBO (News 1st) - ගිං ගඟ, නිල්වලා ගඟ, කලු ගඟ හා අත්තනගලුඔය පරිහරණය කිරීමේදී විමසිලිමත් වන්නැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.
එහි අධ්යක්ෂ එස්.පී.සී සුගීෂ්වර මහතා පැවසුවේ, එම ගංගාවල ජලමට්ටම තවදුරටත් ඉහළ මට්ටමක පවතින බවයි.
මේ අතර රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැළියගොඩ ප්‍රාදේ...