COLOMBO (News 1st) - අද (04) මධ්‍යම රාත්‍රීයේ සිට ලිට්‍රෝ ගෑස් මිල ඉහළ දමා තිබේ.
ඒ අනුව පහත පරිදි මිල ඉහළ යාම සිදුවනු ඇති.
කිලෝ ග්‍රෑම් 12.5 - මිල රුපියල් 145 කින්, කිලෝ ග්‍රෑම් 5 - මිල රුපියල් 58 කින් කිලෝ ග්‍රෑම් 2.3 - මිල රුපියල් 26 කින්