04-09-2023 | 7:22 AM
COLOMBO (News 1st) – වසරේ ගතවූ කාලසීමාව තුළ සිය ලියාපදිංචිය සහිතව විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව ලක්ෂ දෙක ඉක්මවා ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
එම කාර්යාංශය සඳහන් කළේ, ඊයේ පස්වරු 6.00 වනවිට එලෙස පිටත්ව ගිය සංඛ්‍යාව දෙලක්ෂ 26 ක් පමණ වන බවයි.
ඉතිහාසයේ වැඩිම පිරි...