.webp)

අභිමානවත් අතීතයකට හිමිකම් කියන ශ්රී ලංකා පොලීසිය මෙවර පොලිස් දිනයට සමගාමීව සර්ව ආගමික වතාවත්වල නිරත විය.
ඒ පොලිස් මූලස්ථානය මෙන්ම දිවයින පුරා පිහිටි පොලිස් ස්ථාන හා කාර්යාල මුල්කරගනිමින් ය.
මීට අමතරව සංවත්සරයට සමගාමීව විවිධ සමාජ සත්කාර වැඩසටහන්වලද නිරතව තිබේ.
