.webp)

ඒ අනුව හම්බන්තෙට සිට පොතුවිල් දක්වා සහ පුත්තලම සිට මන්නාරම සහ කන්කසන්තුරය හරහා ත්‍රිකුණාමලය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා ඉහළ යා හැකියි.
පුත්තලම සිට කොළඹ සහ ගාල්ල හරහා හම්බන්තොට දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගයද පැයට කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යා හැකි බව සඳහන් ය.
එබැවින් එම මුහුදු ප්‍රදේශ භාවිත කිරීමේදී අවධානයෙන් කටයුතු කරන ලෙස කාළගුණ විද්‍යා දොපාර්තමේන්තුව ධීවර සහ නාවික ප්‍රජාවට දැනුම් දෙයි.
