03-09-2023 | 7:28 AM
COLOMBO (News 1st) - ලාහෝර් සහ කරච්චි ඇතුළු පකිස්ථානයේ නගර රැසක වෙළෙඳුන්, සිය වෙළෙඳසැල් සහ කඩ සාප්පු වසා දමමින් විරෝධතාවයක නිරත වේ.
ඒ දරාගත නොහැකි ලෙස ඉහළ ගොස් ඇති විදුලිය බිල්පත් ගාස්තු සහ බදු හේතුවෙනි.
පකිස්ථානය මේ වන විට දැඩි මූලය අර්බුධයකට ලක්ව ඇත.
වැරදි මූල්‍ය කළමනාකරණය, කොවිඩ් වසං...