බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට..

බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළට..

by Staff writer 02-09-2023 | 6:10 AM

COLOMBO (News 1st) – ඉන්ධන මිල වැඩි කිරිමට සාපේක්ෂව බහාලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දැමීමට අපේක්ෂා කරන බව, එක්සත් වෘත්තීය බහලුම් ප්‍රවාහකයින්ගේ සංගමය පවසයි.  

එහි සභාපති විමලසේන වර්ණසිංහ මහතා සඳහන් කළේ, ලබන සඳුදා සිට12. 5% කින් බහලුම් ප්‍රවාහන ගාස්තු ඉහළ දමන බවයි. 

මේ අතර, අද මධ්‍යම රාත්‍රියේ සිට බස් ගාස්තු ද 4% කින් ඉහළ යනු ඇති.