පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක්..

by Staff writer 02-09-2023 | 6:03 AM

COLOMBO (News 1st) –  පුත්තලම මාර්ගයේ දුම්රිය ප්‍රමාදයක් හට ගෙන තිබේ. 

ඒ , කුඩාවැවදී දුම්රිය මාර්ගයට ගසක් කඩා වැටීම හේතුවෙන් ය. 

ගස එම ස්ථානයෙන් ඉවත් කිරිමේ කටයුතු මේ වනවිට ආරම්භ කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.