අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි..

අදත් දිස්ත්‍රික්ක කිහිපයකට තද වැසි.. -කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව

by Staff writer 02-09-2023 | 9:07 AM

COLOMBO (News 1st) – බස්නාහිර , සබරගමුව , දකුණ , මධ්‍යම සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල , මාතර දිස්ත්‍රික්කවලට අද(02) මිලිමීටර් 100 ක පමණ තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 
 
පවතින අධික වැසි හමුවේ දිස්ත්‍රික්ක 04කට නායයෑමේ අනතුරු ඇඟවීම නිකුත් කෙරිණ.  

ගාල්ල , කළුතර , කෑගල්ල සහ රත්නපුර එම දිස්ත්‍රික්කයි.