ඝාතනයට ලක්ව ඇත්තේ 49 හැවිරිදි පුද්ගලයෙකි.
අසල්වැසි නිවසක පුද්ගලයෙකු සමග ඇතිවූ ආරවුලක් ඝාතනයට හේතුවයි.
සිද්ධියට සම්බන්ධ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ.