හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

by Staff writer 31-08-2023 | 5:54 AM

COLOMBO (News 1st) - දිවයිනේ නිරිත දිග කොටසේ පවතින වැසි තත්ත්වයේ වැඩිවීමක් හෙට (01) සිට අපේක්ෂා කළ හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 

ඒ අනුව බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලටත් මිලිමීටර් 75ක පමණ තරමක තද වැසි ඇති විය හැකිය.