31-08-2023 | 7:37 AM
COLOMBO (News 1st) - වසර 100 කට පසු ෆ්ලොරිඩා ප්රාන්තයට බලපෑ දරුණුම සුළි කුණාටුව වූ ඉඩාලියා සුළි කුණාටුවෙන් 280,000 කට වැඩි පිරිසකට තවමත් විදුලි බලය ඇණ හිට තිබේ.
විදෙස් වාර්තා පැවසුවේ, ජෝර්ජියා ප්රාන්තයේ ද 230,000ක් පමණ තවමත් අඳුරේ පසුවන බවයි.
ඉඩාලියා සුළි කුණාටුව හේතුවෙන් ගංවතුර තත්ත්වයක...