30-08-2023 | 6:20 AM
COLOMBo (News 1st) - පළාත් කිහිපයකට අද (30) පස්වරුවේ වැසි ඇද හැලෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව බස්නාහිර, සබරගමුව පළාත් වලටත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි ඇති විය හැකියි.
ඌව පළාතේත්, අම්පාර, මඩකලපුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස...