ආචාර්ය පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ අභාවප්‍රාප්ත වෙයි

by Staff writer 29-08-2023 | 1:24 PM

COLOMBO (News 1st) - විද්‍යාජෝති ආචාර්ය සී. ආර්. පානබොක්කේ මහතා අභාවප්‍රාප්ත වී තිබේ.

ඔහු මිය යන විට, 96 හැවිරිදි වියේ පසුවිය.