.webp)
පොලීසිය සඳහන් කළේ, වෙඩි තැබීමෙන් කාන්තාවක් තුවාල ලබා ඇති බවයි.
ඇය මේ වනවිට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබනු ඇත.
25 හැවිරිදි අදාළ කාන්තාවගේ තත්ත්වය බරපතළ බව සඳහන් වේ.
පවුල් ආරවුලක් දුරදිග ගෙස් තුවාල ලැබු කාන්තාවගේ සහෝදරියගේ සැමියා විසින් වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇත.
වෙඩි තැබීම සිදු කළ සැකකරු අද අලුයම අත්අඩංගුවට ගත් අතර ඔහු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.