.webp)

විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එරට ගුවන් ගමනාගමන පාලන කටයුතු බිඳ වැටී ඇති බවයි.
ජාතික ගුවන් ගමනාගමන සේවා මගින්, ගුවන් යානා ගොඩබෑම සීමා කිරීමෙන් පසු ගමන් කිරීමට නියමිත වූ ගුවන් මගීන් එංගලන්තයේ සහ විදේශයන්හි සිරවී සිටි.
මේ වනවිට ගැටලුව විසඳා ඇතත් තවමත් සැලකිය යුතු ප්‍රමාදයන් පවතින බව ගුවන් සමාගම් සහ ගුවන්තොටුපොළ අනතුරු අඟවන බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පැවසීය.
