29-08-2023 | 6:18 AM
COLOMBO (News 1st) - එංගලන්තයේ ගුවන් ගමන් ප්‍රමාදයන් හා අවලංගු කිරීම් හේතුවෙන් දහස් ගණනක් ගුවන් මගීන් පීඩාවට පත්ව තිබේ.
විදෙස් මාධ්‍ය වාර්තා කළේ, තාක්ෂණික ගැටලුවක් හේතුවෙන් එරට ගුවන් ගමනාගමන පාලන කටයුතු බිඳ වැටී ඇති බවයි.
ජාතික ගුවන් ගමනාගමන සේවා මගින්, ගුවන් යානා ගොඩබෑම සීමා කිරීමෙන් පසු ...