.webp)
18 වැනිදා ආරම්භ වූ සාමාන්‍ය පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීම් කටයුතු අවසන් වුණේ ඊයේ දිනයේ ය.
රුපියල් 2000 දීමනාවක් ඉල්ලා පසුගිය දිනවල සාමාන්‍ය පෙළ පිළිතුරු පත්‍ර පරීක්ෂකවරුන් විරෝධතාවල නිරත විය.
අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත මහතා සඳහන් කළේ, එම ගැටලුව විසඳීමට මේ වනවිටත් මැදිහත් වී ඇති බවයි.