අධ්‍යාපන අමාත්‍යාංශය පැවසුවේ , දෙවැනි පාසල් වාරයේ දෙවැනි අදියර ලබන ඔක්තෝබර් මස 27 වැනිදා දක්වා ක්‍රියාත්මක බවයි.
ජූලි 24 වැනිදා ආරම්භ වූ දෙවැනි පාසල් වාරයේ පළමු අදියර පසුගිය අගෝස්තු මස 16 වැනිදා අවසන් විය.