.webp)
ගුවන් තොටුපොළ - කොටුව බස් රථ සේවක සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා සඳහන් කළේ, බස් රථ ධාවන මාර්ගයක් සංශෝධනය කිරීමට එරෙහිව වර්ජනය ක්‍රියාත්මක බවයි.
අද පැවැත්වෙන සාකච්ඡාවේදී ඊට විසඳුම් නොලැබුණහොත් , තවත් මාර්ග රැසක සේවකයින් ද වර්ජනයට සහය දක්වන බව, ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ ගම්පහ දිස්ත්‍රික් සභාපති ලැම්බට් මධුරගේ මහතා පැවසුවේ ය.