28-08-2023 | 6:09 AM
COLOMBO (News 1st) – කොටුව - කටුනායක අධිවේගී මාර්ගයේ ධාවනයේ නිරත පෞද්ගලික බස් රථ සේවකයින් ආරම්භ කළ වර්ජනය අදත් ක්රියාත්මක වෙයි.
ගුවන් තොටුපොළ - කොටුව බස් රථ සේවක සංගමයේ සභාපති ඉන්දික ගුණසේකර මහතා සඳහන් කළේ, බස් රථ ධාවන මාර්ගයක් සංශෝධනය කිරීමට එරෙහිව වර්ජනය ක්රියාත්ම...