.webp)
අමාත්‍යාංශය සඳහන් කළේ, ඒ අනුව ඖෂධ හිඟය තරමක් දුරට පාලනය වනු ඇති බවයි.
මේ වනවිට වෛද්‍ය සැපයුම් අංශයේ ඖෂධ 230 ක හිඟයක් පවතී.
එම සියලු ඖෂධ කඩිනමින් ඇනවුම් කර ආනයනය කිරීමට නියමිත ඇතැයි අමාත්‍යාංශය සඳහන් කළේ ය.
ඒ සඳහා ඉන්දිය ණය යෝජනා ක්‍රමය යටතේ සහය ලබාගැනීමට නියමිතයි.