27-08-2023 | 8:27 AM
COLOMBO (News 1st) – වියළි කාලගුණයත් සමග නතරවී තිබූ හම්බන්තොට, රන්න ජල සම්පාදන යෝජනා ක්රමය යටතේ ජලය නිකුත් කිරීම ආරම්භ වී තිබේ.
ඒ, එම ජල යෝජනා ක්රමයට ජලය ලබාගන්නා කට්ටකාඩු වැවට මහවැලි ජලය නිකුත් කිරීම හේතුවෙන් ය.
ඒ අනුව රන්න ජල සම්පාදන ක්රමයට අයත් පවුල් 14,000...