.webp)
එම දෙපාර්තම්න්තුව පැවසුවේ, රක්වාන, ගල්පාය ප්‍රදේශයේ එලෙස සිදු කළ වැටලීමකදී වන වගාවට ගිනි තැබූ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවයි.
ඇඹිලිපිටිය අතිරේක මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහුට රුපියල් ලක්ෂයක දඩ මුදලක් නියම කළ බව ද සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර පසුගිය දිනවල ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් හෙක්ටයාර් 2600ක පමණ වනබිම් විනාශ වී ඇතැයි වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව පැවසීය.
එම දෙපාර්තමේන්තුව පැවසුවේ, දිනෙන් දින වනාන්තර ගිනි ගැනීම් ඉහළ යමින් පවතින බවයි.
ඇතැම් පුද්ගල ක්‍රියාකාරකම් ඊට හේතු වී ඇතැයි ද වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.