.webp)
එම මණ්ඩලය පැවසුවේ, ඒ මගින් පවුල් 60,000ක පුද්ගලයින් ලක්ෂ 3කට පමණ ජලය ලබාදීමට හැකිවනු ඇති බවයි.
එම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ලබන වසර මුලදී අවසන් කිරීමට හැකිවනු ඇති බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය සඳහන් කළේ ය.
එම මණ්ඩලය පැවසුවේ, අදාළ ව්‍යාපෘතියේ ජල නළ එලීමේ කටයුතුවලට අදාළව ටෙන්ඩර් කැඳවීම සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර ඇති බවයි.