.webp)
COLOMBO (News 1st) : කුලියාපිටිය - හෙට්ටිපොල මාර්ගයේ කුරුඳු කුඹුර මංසන්ධියේදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ , ඔහු යතුරු පැදියකින් යමින් සිටියදී තවත් යතුරු පැදියකින් පැමිණි දෙදෙනෙකු විසින් ඊයේ රාත්‍රි වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
තුවාල ලබා ඇත්තේ 49 හැවිරිදි මූණමල්දෙණිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
ඔහු මේ වනවිට කුලියාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබයි.