.webp)

COLOMBO (News 1st) – වියළි කාලගුණයත් සමග පොල් වගාවේ මයිටා හානිය වර්ධනය විය හැකි බවට පොල් පර්යේෂණායතනය අනතුරු අඟවයි.
එහි සහකාර අධ්‍යක්ෂ ආචාර්ය නයනී ආරච්චිගේ මහත්මිය සඳහන් කළේ, තවත් පළිබෝධ හානි රැසක්ද වියළි කාලගුණයත් සමග උත්සන්න විය හැකි බවයි.
වියළි කාලගුණයෙන් පොල් අස්වැන්නටද දැඩි බලපෑම් එල්ල විය හැකි බව ඇය පැවසුවා ය.
