අලි සබ්‍රි වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ තීරණයක්

නීති විරෝධීව රත්‍රං ගෙන ආ අලි සබ්‍රි වරප්‍රසාද කමිටුව හමුවට කැඳවීමේ තීරණයක්..

by Staff writer 25-08-2023 | 1:26 PM

COLOMBO (News 1st) :  අත්අඩංගුවට ගත්  පාර්ලිමේන්තු මන්ත්‍රි අලි සබ්‍රි රහීම් මහතා පාර්ලිමේන්තුවේ ආචාර ධර්ම හා වරප්‍රසාද කමිටුව හමුවට ඉදිරිපත් කළ යුතු බව සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ ය. 

නීති විරෝධීව රත්‍රන් තොගයක් මෙරටට ගෙන ඒමේදී ලි සබ්රි රහීම් මහතා අත්අඩංගුවට ගත්තේ ය.