25-08-2023 | 7:19 AM
COLOMBO (News 1st) : උතුරුමැද සහ නැගෙනහිර පළාත් වලට මෙන්ම වව්නියා, මුලතිව් සහ මොණරාගල දිස්ත්රික්කවලට අද(25) දිනයේ උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
එහි දැක්වෙන්නේ , එම ප්රදේශවල උණුසුම් දර්ශකය එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම අද දිනයේදී අවදානය යොමු කළ යු...