.webp)
COLOMBO (News 1st) – මන්නාරම, අඩම්පන්, මුල්ලිකන්ඩල් ප්‍රදේශයේදී වෙඩි තබා පුද්ගලයින් දෙදෙනෙකු ඝාතනය කර තිබේ.
පොලිසිය සඳහන් කළේ, මිය ගිය දෙදෙනා යතුරු පැදියකින් යමින් සිටියදී වෙඩි ප්‍රහාරයට ලක්ව ඇති බවයි.
සිද්ධිය සම්බන්ධයෙන් අඩම්පන් පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.