COLOMBO (News 1st) – බණ්ඩාරවෙල හෝටලයක් තුළදී කාන්තාවක් ඝාතනය කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.
පලාගිය සැකකරු සොයා විමර්ශන ආරම්භ කර තිබේ.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ , 40 හැවිරිදි කාන්තාවක් ය.