.webp)

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, මේ දිනවල 25,000කට ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් ගුවන්තොටුපොළෙන් පිටව ගොස් සහ පැමිණ ඇති බවයි.
මෙයට විසඳුමක් ලෙස ඉදිවෙන දෙවැනි පර්යන්තයේ ඉදිකිරීම් මේ වනවිට සිදු වන අතර එතෙක් විසඳුමක් ලෙස මෙම සවි පර්යන්තය ඉඳිකිරීමට ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම තීරණය කර තිබේ.
ඉඳිකිරීම් සඳහා සැලසුම් සකසා ඇති අතර මාස 6ක් තුළ මෙම ඉඳිකිරීම් අවසන් කිරීමට නියමිතයි.
