COLOMBO (News 1st) – අදත් (24) කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කරන තැපැල් දුම්රිය ඇතුළු සියලු දුම්රිය ප්‍රමාද විය හැකි බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
ඒ, දුම්රිය සේවක වෘත්තිය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් ය.