24-08-2023 | 6:33 AM
COLOMBO (News 1st) - කටුනායක ගුවන්තොටුපොළේ ගුවන් මගී තදබදය අවම කිරීමට පෙර සවි පර්යන්තයක් ඉදිකිරීමට තීරණය කර ඇති බව ගුවන්තොටුපොළ හා ගුවන්සේවා සමාගම පවසයි.
අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සඳහන් කළේ, මේ දිනවල 25,000කට ආසන්න ගුවන් මගීන් සංඛ්‍යාවක් ගුවන්තොටුපොළෙන් පිටව ගොස් සහ පැමිණ ඇති බවයි...