.webp)
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙන්නේ, එම ප්‍රදේශවල උණුසුම් දර්ශකය හෙවත් මිනිස් සිරුරට දැනෙන උෂ්ණත්වය අවධානය යොමු කළ යුතු මට්ටමක පවතින බවයි.
මේ අතර වියළි කාලගුණයත් සමග පවුල් 132,000කට අධික සංඛ්‍යාවකට පානීය ජලය ලබාදීමේ ගැටලු මතුව ඇති බව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය පවසයි.
සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය හේමාලි කොතලාවල මහත්මිය සඳහන් කළේ, වියළි කාලගුණයෙන් සත්ත්ව සෞඛ්‍යට වන බලපෑම අවම කිරීමට පියවර ගත යුතු බවයි.