.webp)
එහි අතිරේක ලේකම් වෛද්‍ය සමන් රත්නායක මහතා සඳහන් කළේ, ඒවා රෝහල්වලට බෙදා හැරීම ආරම්භ කර ඇති බවය.
මේ අතර වෛද්‍ය සැපයුම් අංශයේ හිඟ ඖෂධ සංඛ්‍යාව ද 231ක් අඩු වී ඇති බව ඔහු ප්‍රකාශ කළේ ය.
අතිරේක ලේකම්වරයා සඳහන් කළේ, මෙරට හිඟ තවත් ඖෂධ වර්ග 38ක් ඉදිරි දෙසතිය ඇතුළත දිවයිනට ලැබීමට නියමිත බවයි.
කෙසේ වෙතත් රෝහල්වල දැනට හිඟව ඇත්තේ ඖෂධ වර්ග 78ක් පමණක් බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය ප්‍රකාශ කළේ ය.