23-08-2023 | 5:47 AM
COLOMBO (News 1st) - උඩවලව ජලාශය යටතේ වගා කළ ගොවිබිම් සඳහා ජලය සැපයීම ඊයේ (22) දිනයෙන් අවසන් කෙරුණි.
ශ්රී ලංකා මහවැලි අධිකාරියේ ඇඹිලිපිටිය නේවාසික කළමණාකරු තිලක් රණසිංහ මහතා සඳහන් කළේ, උඩවලව ජලාශයෙන් වගා කෙරෙන ගොවිබිම්වලින් 70% කට පමණ ජලය නිකුත් කිරීමට හැකි වූ බවයි.
කෙසේ වෙතත් මයුරපුර, අගුණකො...