.webp)
ඒ අනුව තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය තරග 1-0ක් ලෙස පකිස්ථානය ඉදිරියෙන් සිටී.
හම්බන්තොට දී පැවති තරගයේ ප්රථමයෙන් පන්දුවට පහරදුන් පකිස්ථාන කණ්ඩායම පන්දුවාර 47යි පන්දු 1කදී ලකුණු 201කට දවා ගැනීමට ඇෆ්ගනිස්ථානය සමත් විය.
එය එක්දින තරගයක පහසු ජයග්රාහී ඉලක්කයක් වුවත් පකිස්ථාන පන්දු යැවීම හමුවේ ඇෆ්ගනිස්ථානයේ සියලු පිතිකරුවන් පන්දුවාර 19යි පන්දු 2ක් තුළ ලකුණු 59 කට දැවී ගියේය.