22-08-2023 | 6:16 AM
COLOMBO (News 1st) - පවතින වියළි කාලගුණය හමුවේ භූගත ජලය භාවිතයේදී ජලයේ රසයේ, ගන්ධයේ හෝ වර්ණයේ වෙනසක් පවතී නම් ජල සම්පත් මණ්ඩලයේ කාර්යාලයකින් පරීක්ෂා කර ගන්නා ලෙස එම මණ්ඩලය ජනතාවට දැනුම් දෙයි.
ජල සම්පත් මණ්ඩලයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ආර්. එම්. එස්. රත්නායක මහතා පැවසුවේ, භූගත ජල මට්ටම...