ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28% ක් දක්වා පහළට..

ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28% ක් දක්වා පහළට - වාරිමාර්ග දෙපාර්තමේන්තුව

by Staff writer 21-08-2023 | 10:21 AM

COLOMBO (News 1st) – ප්‍රධාන ජලාශ 73ක ජල මට්ටම 28% ක් දක්වා පහළ ගොස් ඇතැයි වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 

එහි ජල කළමනාකරණ ඒකකයේ අධ්‍යක්ෂ, ඉංජිනේරු සුදර්ශනී විදානපතිරණ මහත්මිය සඳහන් කළේ,  මේ වනවිට එම ජලාශවල ජල මට්ටම අක්කර අඩි අට ලක්ෂ විසි දහසක් දක්වා පහළ ගොස් ඇති බවයි.