.webp)

දේශීය පුවත්
1.පවතින වියළි කාලගුණයත් සමග වනෝද්‍යානවල සතුන්ගේ පරිභෝජනයට ජල පිරවුම් කටයුතු සිදු කරනවා – වනජීවී දෙපාර්තමේන්තුව – පවතින වියළි කාලගුණයත් සමග වනෝද්‍යානවල සතුන්ගේ පරිභෝජනය සඳහා ජල පිරවුම් කටයුතු සිදු කරන බව වනජීවී දෙපාර්තමේන්තුව පවසයි.
2.අධිකරණ කටයුතුවලට විධායකය බලපෑම් කිරීම අනුමත කළ නොහැකියි – ජනාධිපති නීතීඥ සාලිය පීරිස් – අධිකරණ කටයුතු සඳහා විධායකය සිදු කරන බලපෑම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිතීඥ සංගමයේ හිටපු සභාපති ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා අදහස් පල කළේ ය.
3.වියළි කාලගුණයත් සමග තේ දළු අස්වැන්න ශීඝ්‍රයෙන් පහළට – පවතින වියළි කාලගුණයත් සමග තේ දළු අස්වැන්න ශීඝ්‍රයෙන් පහළ ගොස් තිබේ.
4.මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ ලංගම බස් සේවාවක්– මහනුවර ඇසළ පෙරහැරට සමගාමීව විශේෂ බස් සේවාවක් ආරම්භ කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.
5.චීන සංචාරය නිමකරමින් අගමැති දිවයිනට.. – චීනයේ සිව් දින නිල සංචාරයක නිරත වූ අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රමුඛ දූත පිරිස යළි මෙරටට පැමිණියේ ය.
