21-08-2023 | 6:22 AM
COLOMBO (News 1st) – ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද(21) අලුයම සිංගප්පූරුව බලා පිටත්ව ගියේ ය.
ඒ, දෙදින නිල සංචාරයක් සඳහා ය.
ජනාධිපතිතුමා සිය සංචාරයේදී සිංගප්පූරු ජනාධිපති, අගමැති, ආරක්ෂක සහ පරිසර අමාත්‍යවරුන් ඇතුළු ඉහළ පෙළේ නියෝජිතයින් රැසක් හමුවීමට නියමිතයි.
එහිදී පැර...