20-08-2023 | 6:06 AM
COLOMBO (News 1st) – දෙහිවලදී සිදුවූ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.
පොලිසිය පැවසුවේ , ඊයේ රාත්රී දෙහිවල, ඕබන් පෙදෙස ක්රීඩා පිටිය අසළදී යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු එම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
සිය නිවස ඉදිරිපිට මාර්ගයේ රැඳී සිටියදී ...