.webp)
COLOMBO (News 1st) – ගාලු මුවදොර ආහාර අලෙවියේ නිරත වෙළෙඳුන් ලියාපදිංචියට පියවර ගෙන ඇතැයි කොළඹ නගර සභාව පවසයි.
එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුවන් විජයමුණි මහතා පැවසුවේ, එලෙස ලියාපදිංචි කර ඔවුන්ට ලියාපදිංචි ආහාර පරිහරණය කරන්නා යනුවෙන් සඳහන් හැඳුනුම්පතක්ද ලබාදීමට පියවර ගෙන ඇති බවයි.