19-08-2023 | 6:59 AM
COLOMBO (News 1st) – දිවයිනට බලපා ඇති වියළි කාලගුණයෙන් දිස්ත්රික්ක 15 ක පුද්ගලයින් 210,652 දෙනෙකු පීඩාවට පත්ව සිටී.
රත්නපුර, ත්රිකුණාමලය ,මඩකලපුව, අම්පාර , පුත්තලම , කුරුණෑගල , යාපනය , මන්නාරම , මුලතිව් , යාපනය , බදුල්ල , මොණරාගල , හම්බන්තොට, ගම්පහ සහ මාතලේ එම දිස්ත්...