.webp)

මිය ගොස් ඇත්තේ 59 හැවිදිරි කාන්තාවකි.
පොලීසිය සඳහන් කළේ එම කාන්තාව නිවසේ තනිව සිට ඇති බවයි.
ඇගේ දෑත් බැඳ දමා ඇතැයි ද පොලීසිය සඳහන් කළේය.
බඩල්ගම පොලීසියට අද උදෑසන ලැබුණු තොරතුරුකට අනුව මළ සිරුර සොයාගෙන ඇත.
මෙය ඝාතනයක් ද යන්න තහවුරු කර ගැනීමට පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.
